මදුශානි 💟 01




ඇය නමින් මදුෂානිය වයස අවු 30කි. ඈ ගැන කියනවනම් ඈ සුදුම සුදු තරමක් මහත රූමත් ගැහැනියකි. ඇගේ සැමියා කුඩා වෙලද සැලක් පවත්වාගෙන ගිය නමුත්  ඔහු මාගෙන් නිතරම මුදල් ණයට ලබා ගැනීමට පුරුදු වී උන්නේය. ලබා ගන්නා මුදල් වෙලාවට ගෙවීමටද ඔහු විසින් සිදු කලත් කලක පටන් ලබා ගත් මුදල් ඔහු විසින් නොගෙවා මග හරින්නට වු නිසාවෙන් මා හට නිතර ඔහුගේ නිවසට යාමට ඒමට සිදු වුවේ ඔහුට ලබා දුන් මුදල් ලබා ගැනීමටය.

මා නිතර එහි යන එන විට රූමත් මදුශානි ගැන මා හට සිතක් පහල වුවේ ඇගේ පිරිපුන් ශරීරය දුටු විටදීය. මා ලැබුනත් නොලැබුනත් එහි යෑම ඒම පුරුද්දක් විදිහට කරන්නට වුවේ ඈ දැකීමට තිබු නොසන්සිදෙන ආසාව නිසාමය. මා නිතර එහි ආ ගියත් ඈ සමගින් වැඩි සබදතාවයක් පවත්වා ගත නොහැකි වුවේ ඇගේ සැමියා නිතරම නිවසේ සිටි බැවිනි. අප දෙදෙනා අතර ඒ වන විටත් වචන කිහිපයකට වඩා හුවමාරු වී නොතිබුන අතර ඇගේ බැල්මෙන් මා හට තේරුම් ගිය එක දෙයක් වුවේ ඈගේ යම් කැමැත්තක් මා හට ඇතැයි කියාය. ඔවුන් හට දරුවන් නොවු අතර දිනක් සවස් යාමයේ මා ඔවුන්ගේ නිවසට ගොඩ වැදුනෙමි.

අද නම් අරයා නෑ මා දුටු වනම ඈ කීවාය. 

කමක් නෑ ඔයා ඉන්නවනේ මම සල්ලි බලන්න ආවේ

මම උන්නට වැඩක් නෑනේ ගනුදෙනු කලේ එයා එක්කනේ ඉතින්

එහෙම නෑ ඔයාල හස්බන් වයිෆ් දෙන්නම එකයි කෝ එයා කොහිද ගියේ

දවල් කොලඹ ගියා එන්න රෑ වෙයි අද 

මාත් හොද දවසේ ඇවිත් තියෙන්නේ එහෙනම්

ඒ මොකද ඒ

ඔයා එක්ක කතා කරන්න ලැබුනෙනේ සල්ලි ලැබුන වගේ තමයි ඉතින්

මා එක්ක කතා කලාම ඔයාගේ ණය පියවෙනවද ඈ දගකාර ලෙස කීවාය.

ඕනිනම් පියවන්නත් පුලුවන් ඉතින් කෝ ගෙදරට ආවාම මෙහෙම එලියේ තියන් ඉන්නවද මනුස්සයන්ව

අපෝ ගෙට එන්න කියන්න බෑ එයා ආවාම එන්න

ඒකත් එහෙමද කියමින් මා බෑගයේ වු සල්ලි මිටියක් අතට ගෙන ගනින්නට වු අතර ඈ ඒ දෙස වරින් වර හොරහින් බලනා අයුරු මා දුටුවෙමි. 

එහෙනම් ඉතින් අපි යන්නම් ගෙට වත් එන්න කියන් නෑනේ

වටේම කට්ටිය ඉන්නවා ඔයා ආවොත් බලයි වචන කියයි ඒකයි

ආ ඒකද අපෝ ටිකකින් කලුවර වෙනවා කාටවත්  ඒ ගැන ගානක් නෑ අනික මම ආවෙත් අද පයින් කියමින් ඇගෙන් නොවිමසාම මා නිවස දෙසට ගියෙමි.

ඈ වට පිට බලමින් නිවස දෙසට ආ අතර මා ගොස් නැවතුනේ නිවසේ සාලයේය.

ඈද සාලයට ආවේය. මෙහෙම තමයි ණය එකතු කරන්නේ තව ගෙවල් කීයකට යනවද මෙහෙම බලෙන් ඈ දගකාර ලෙස ඇසුවාය.

යන ගෙවල් වලින් ණය විතරයි ගන්නේ ගෙවල් වලට යන්නේ නෑ ඒත් මෙහෙටනම් එන්න හිතුනා 

අපෝ ඇයි අපේ ගෙදර ඒ තරම් විශේෂද මොකද දන්නේ නෑ ඒ

ඔයා තමයි ඉතින් වෙන මොකක්ද 

ඒ සමගම වාගේ ඈට දුරකථන ඇමතුමක් ආවාය. කතාකල විලාශය අනුව ඒ ඇගේ සැමියාය.ඇමතුම අවසන් කල ඈ සාලයට ආවය.

කවුද අරයද

ඔව් අනේ හංදියෙලු දැන් යන්න ඔයා අද ටිකක් බීලත් වගේ

එයා ආවාම එන්නම් එහෙනම් 

එපා එපා දැන් ඔයා මෙහේ දැක්කොත් මට විසුමක් වෙන් නෑ අනේ යන්නකෝ ඈ පිංසෙන්ඩු වුවාය.

සැටියෙන් නැගිට ගත් මා ඈ අසලට පැමින එකවරම ඇගේ බද වටේ දෑත දමා මාගේ ඇග වෙත බලෙන් මෙන් ඇද ගෙන ඇගේ ලා රෝස පැහැ දෙතොල් උරාබොන්නට වුවේ බෙලෙන් මෙනි. 

ඕ ඔය මොකද මේ අතාරින්න ඈ දගලමින් ගැලවෙන්නට උත්සහ කල අතර මා ඈට දැගලීමට නොදී හිර කර දිගින් දිගටම දෙතොල් උරනා අතරම වට්ටක්කා බෑ මෙන් පිරිපුන් තට්ටම් දකුනතින් මිරිකන්නට වුවෙමි.

එසේ කරනා විට මාගෙන් ලද කුඩා ලිහිලකින් ඈ මා තල්ලු කර ඉවතට පැන්නාය. 

වදින්නම් යන්න දැන් අරයා ලග ඇති

ඇගේ ආයාචනය අනුව මා නිවසෙන් එලියට බැස මාරගයට විත් කඩ පිල දෙසට ගමන් කරන්නට වුවෙමි. මා හට මීටර් 200ක් වත් යාමට නොහැකි වුවේ මදුශානිගේ සැමියා මුන ගැසුන නිසාය.

ආ ලසන්ත මම ඒ පැත්තේ ගියා මගේ සල්ලි බලන්න කොලඹ ගියා කිව්වා ඒකයි මේ මම හංදි පැත්තට යන්න ගියේ

අනේ සුදීර මට ටිකක් කල් දෙන්න මම අද ගියෙත් සල්ලි වගයක් බලන්න තමයි ඒකත් හරි ගියේ නෑ.

ටිකක් කල් කියන්නේ දැන් මම කල් දුන්නනේ ලසන්ත මට දෙන්න සල්ලි නැති වුනාට බොන්න නම් සල්ලි තියෙනවා නේද

අනේ නෑ සුදීර යාලුවෙක් හම්බ වුනා මේ පොඩ්ඩක් ගත්තා යමු ගෙදර ගිහින්ම කතා කරමු අපි

මට දැනුන සතුට මෙතෙකැයි කියා නිම කල නොහැකි වුවේ මා කිසිසේත් බලාපොරොත්තු නොවුන පිලිතුරක් ඔහුගෙන ලද නිසාවෙනි මදක් අදිමදි කරනා බවක් පෙන්නු මා

ගෙදර යන්න ඕනි නෑ මගේ සල්ලි ලැබුනනම් ඇති

එහෙම නොමෙයි යමුකෝ සුදීර පාරේ කතා කරගන්න බෑනේ මේවා

හා යමුකෝ කියමින් නැවතහැරුන මා ඔහු සමගින් නැවත නිවස දෙසට ගමන් කරන්නට වුවේය.

අප දෙදෙනා එකට එනු දැක දුර තියාම මදුශානි පුදුමයෙන් මෙන් බලා උන්නාය.

වාඩි වෙන්න සුදීර නිවසට ගොඩ වෙමින්ම ලසන්ත කීවේය.

වාඩි වෙවී ඉන්න බෑ ලසන්ත අපි ගනුදෙනු ගැන කතා කරමු නේද

හරි ඊට කලින් මම පොඩ්ඩක් ගෙනාව අරන් ඉමුද අපි බෑගයෙන් ඇද ගත්  බෝතලයක් පෙන්වමින් ඔහු ඇසුවේය.

බෑ බෑ ලසන්ත මට තව ගමන් කිහිපයක් තියෙනවා. බොරු අකමැත්තක් පෙන්වමින් මා කීවෙමි.

එහෙම නොමෙයි සුදීර අපි අවුරුදු ගානක් ගනුදෙනු කරනවා අපි නොදන්න මිනිස්සු නොමෙයි අද මා එක්ක පොඩ්ඩක් ගමු මේක සල්ලි වලට අදාල කර ගන්න එපා මගේ හිතේ සතුටට මේ

මදු මදු 

ඇයි ඈ නිවසේ ඉදිරියට ආවාය. මා බැලුවත් මා දෙස නොබලා උන් අතර

මදු මොනා හරි හදන්නකෝ කෙල්ල 

ම්ම් ඈ මා දෙසවත් නොබලා නිවස තුලට ගියාය. ඈ ගිය පසු ලසන්ත නිවස තුලට ගොස් වීදුරු දෙකක් හා කූල් වතුර බෝතලයක්ද ටී පෝවක්ද ගෙන මා ඉදිරියෙන් තබා වාඩි වුවේය. 

සුදීර ගන්න

කන්න පින තියෙනවනම් කටුව ගලවන් ඉබ්බා ගෙන එන්නා සේ බීමට වඩා හිතේ වැඩ කලේ වෙන අදහසකි. ඊට හොදම වේලාව මේ බව තේරුම් ගත් මා ඔහු සමගින් බීමට එකතු වුවෙමි. දෙදෙනා කතා බස් කරමින් බෝතලය හිස් කරන්නට වු අතර වරක් මදු ප්මින බැදපු මාලු තබා යන්නට ගියාය. මා බොනවා මෙන් පෙන්නුවත් වැඩි ප්‍රමානයක් බීවේ ලසන්තය. බෝතලය අවසන් නොවුනත් ඒ වන විටත් ලසන්තට හොද හැටි වෙරි වී තිබුනේය.

ලසන්ත  ඇති නේද

අප අසලට ආ මදුශානි ලසන්තට කීවාය.

ඉන්න බබා තව පොඩ්ඩයි ගොත ගසමින් වීදුරුවක් කටේ හලා ගන්නා අතරම ලසන්ත කීවේය.

වේලාව රාත්‍රී 8 පසු වී තිබු අතර මදුශානි හැද උන්නේ රාත්‍රී ඇදුමකි. 

මම නිදා ගන්න යනවා එහෙනම් බෙදලා ඇති කන්න ඉයමින් මා දෙස බැලු අතර මා ඈට ඇසක් ඉගි කලාය. මට ගස්සා ඉවත බලා ගත් ඈ  තට්ටම් පද්දමින් තාලයකට මෙන් නිවස තුලට ගියාය.

මචෝ ලසා දැන් ඇති නේද 

මොනාද ඇති බන් ගනින් තව එකක්

මට ඇති බන් 

උඹට බැරිනම් මම ගන්නම් කියමින් වීදුරුවට වක් කර ගන්න උත්සහ කලත් හොද හැටි වෙරි වී උන් ලසන්තට එය නොහැකි වු අතර මා වීදුරුව පිරෙන්නම දමා ඔහුගේ අතින් තැබු පසු එක හුස්මට එය බීවේය.

එය බී අවසන් කල ඔහු ටී පෝවට හිස ගසා ගත් අතර මා නැගිට ඔහුව නැගිටවීමට උත්සහ කලත් එය අපහසු වුවෙමි. ඔහු  එසේ සිටියදීම මා නිවස තුලට ගියේ මදුශානි කොහිදැයි බැලීමටය. මා කාමරයේ බැලුවත් එහි නොවු නිසා මා නිවසේ කුස්සිය දෙසට ගියෙමි. මා යන විටත් අනෙක් පස හැරී යම් වැඩක යෙදී සිටි නිසාවෙන් මා ආ බවක් ඈ නොදත්තාය. විදුලි බුබුලේ එලියට විනිවිද පෙනෙනා ඇගේ රූමත් ශරීරයේ ලස්සනදෑසින් විද ගත් අතර මාගේ උනුසුම් සිතුවිලි කෙමෙන් කෙමෙන් නැගී ආවෙමි. මා සෙමෙන් සෙමෙන් ඈ අසලට ගිය අතර එක වරම ඈ පසු පස බලා මා එන නිසාවෙන් පැත්තට පැන ගත්තාය.

ඇයි 

අන්න අරයා වැටිලා ඒක කියන්න ආවේ

ඔයා යන්න මම එන්නම් 

මම ගිලින් නෑ ඔයාව

මම දැක්කා ඒක හවස

දැන් යන්නකෝ මම එන්නම් ඈ මවෙතින් ඈත් වෙමින් කීවාය.

මා හට දැනුන තරහා ඉවසා ගත් මා ඉදපන්කෝ අල්ල ගන්නම් කියමින් හිතෙන් සපත කර ගත් මා නැවත ලසන්ත ඉන්නා තැනට පැමින් ඈ එන්නට ප්‍රථම තවත් මත්පැන් වීදුරුවක් ඔහුට පෙව්වෙමි.

මදකින් ඈ විත්  ඔහු එසවීමට උත්සහ කලත් නොහැකි වු නිසාවෙන් මාද එක් පසකින් ඔහුව එසවීමට ඈට උදව් කලාය. අපහසුවෙන් මෙන් ඔහු දෙවුරින් ඔසවා කාමරයට රැගෙන ගිය අප දෙදෙනා ඔවුන්ගේ නිදන කාමරයට ඔහු දමා  උලුවස්සට හේත්තු වී ඈ දෙස බලා උන්නාය.

මා දෙස බැලු ඈ  දැන් යන්න අයියේ වදින්නම් 

හා එහෙනම් ඔන්න අපි ගිය කියමින් සාලයට ආ මම එලියට නොයා ඉදිරි දොර වසා දමා සාලයෙ විදුලි බුබුලද නිවා දමා සැටියේ වාඩි වු අතර තවමත් ඈ කාමරයෙන් එලියට නොවාවාය.


මතු සම්බන්දයි.............

ඉල්ලීමක් මත උපුටා  ගත් කතාවකි අයිතිය එහි මුල් රචකයන් සතුයි 💟🙏 

Comments

Popular posts from this blog

මගේ වයිෆ් උදානි 💟 11

මගේ වයිෆ් උදානි 💟 10

සමල්ගේ අම්මා 💟 03